Powered by Blogger.

ඉස්කෝලෙදි, lab එකේ Block කරපු වෙබ්සයිට් වලට යමු.

ඔන්න අපි School එකේදි lab 1 ඉන්ටනෙට් යනකොට ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ නේ. එහෙම වුනාම ඉතින් මල තමයි. ඉස්කෝලෙ ඉන්න ටීචර්ස්ලට බනින්නෙ නැතුව කරන්න වැඩක් මම කියන්නම්කෝ.


ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ. (1.4MB)


දැන් software 1 Install කරලා open කරන්න.

Open කරනකොටම Internet Explorer Auto start වේවි. ඒක cancel කරන්න එපා. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment