Powered by Blogger.

XP-----> Win 7 වගේ කරමු.

xp දාලා තියන අයට හිත හැදෙන්න Windows 7 දා ගන්න විදිය කියන්නයි හදන්නේ. මුලින්ම කියන්න ඕනෙ මේක theme එකක් වගේ එකක්. ඒක නිසා කොම් එකට අවුලක් වෙන්නෙ නෑ. එතකොට ඔයාට ඔයාගෙ පරණ කොම් එකට Windows 7 දැම්මා වගේ වැඩ කරන්න පුලුවන්. කතා 2ක් නෑ මේක 7 ම තමයි..

මෙතනින් download කරලම බලන්න. (22MB)


22MB වගේ නෙමෙයි ලැජ්ජාවක් නැතුව ඕන කෙනෙකුට ඔයාගෙ කොම් එක පෙන්නන්න පුලුවන්..
:p
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment