Powered by Blogger.

5000 යි මාස 2යි



මගේ blog එක පටන් ගත්තෙ අප්‍රේල් 09.
හෙට මාස 2යි. මාස 2ට මගේ blog එකට ආව 5000 views වලට ගොඩාක් ස්තූතියි.
මගේ අතින් පුංචි පුංචි වැරදි වෙලා ඇති. ඒවට මම සොරි කියනවා. මගේ blog එක බලලා ඔයාලත් පුංචිම දෙයක් හරි ගත්තනම් මට ඒ ඇති.

මේ තියෙන්නෙ last week මගේ Blog views වල Screen shot එකක්.



ඉදිරියටත් ඔබ සියලු දෙනා මමත් සමගම ඉදීවි කියලා මම හිතනවා.
හැමෝටම ස්තූතියි

ලහිරු ගුණසේකර
මොර‍ටුව විශ්වවිද්‍යාලය- ඉංජිනේරු පීඨය
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. niyamai machooooooo ubata thawa diunu wenna labewa kiyala parathana karanawa

    ReplyDelete
  2. thanx machan....
    දැන් views ගණන 34000 ත් පැනලා..

    ReplyDelete