Powered by Blogger.

Web cam එකක් mobile phone එකෙන් හදමු

ගොඩක් අය skype වගේ software use කරන්න කැමති වුනාට Webcam එකක් නැති නිසා ඒක අමතක කරලා දාන්න වෙන වෙලාවල් තියනවනේ. ඒ වගේ වෙලාවට ඔයාගෙ Mobile phone එකෙන් web cam එකක් හදාගන්න හැටි මේ ලිපියේ තියනවා.

මේකට ඔයාගෙ phone එක Blackberry, IPhone, windows mobile හෝ nokia (Symbian S60) විය යුතුයි.

මෙතනින් software එක download කරගන්න. (2.3MB)



මෙහි ඔබගේ දුරකථනයට සහ පරිගනකයට වෙන වෙනම software 2ක් ඇත. (.exe file for computer ) ඒ දෙකම install කර ඒවා datacable හෝ Bluetooth මගින් එකිනෙකට සමබන්ධ කරන්න. (nokia phone සදහා PC suite install කර තිබිය යුතුයි)

දැන් ඔබට ඉතා පහසුවෙන් mobile phone එක web cam එකක් විදියට use කරලා skype calls වුනත් ගන්න පුලුවන්
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment