Powered by Blogger.

10000 යි දවස් 72යි

5000 ඉවරවෙලා 10,000 වුන ඉක්මන. මටනම් හිතා ගන්නත් බෑ.
ඒකට ගතවුනේ දවස් 13යි. කියන්න තියන එකම දේ ඔයාලා අද වගේම හැමදාමත් මමත් එක්ක ඉදීවි කියලා මම හිතනවා.
like, subcribe, comment දාපු හැම කෙනාටම ස්තූතියි.







කියන්න ඕන මට වඩා Computer පිලිබද දන්න අය, මේ ලංකාවෙම දහස් ගානක් ඉන්නවා.  ඒත් මං දන්න පුංචි දේ උපරිමයෙන්ම දෙන්න මම Try කරනවා. FB එකේ කව්රුහරි ප්‍රශ්නයක් දාලා තිබුනොත් දන්නවනම් Comment එකක් දාලා ගියා. ඔයාලත් ඒක දැකලා ඇති කියලා මම හිතනවා. මොකක්හරි මගෙන් වැ‍රැද්දක් වෙලා තියනවනම් මට ඒ ගැනත් කියන්න. ඔයාලගෙ කොමෙන්‍ටු මට ගොඩක් වටිනවා. මගෙන් Private වුනත් අහන්න දෙයක් තියනවනම් අහන්න. (see contact me Tab) දන්න දෙයක් තියනවනම් කියන්නම්..

ලහිරු ගුණසේකර
ඉංජිනේරු පීඨය- මොර‍ටුව විශ්වවිද්‍යාලය

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment