Powered by Blogger.

FB account එක hack කරන්න බැරිවෙන්නම හදමු

මේ දවස්වල නිතරම ඇහෙන කතාවක් තමයි FB account එක hack වෙලා කියන එක. අද කියන්න හදන්නෙ එහෙම hack එකක් වුන වෙලාවෙම ඔයාගෙ phone
  එකට message එකක් ගන්න පුලුවන් වෙන්න ක්‍රමයක්.

01. Account එකට log වෙලා account settings යන්න



02. දැන් security හරි account security හරි 2න් තියන එක select කරන්න.


03. logging notification ගිහින් edit click කරන්න


04. Send me an email, send me a text message on කරන්න

05. save changes

06. ඇතැම් සංස්කරනවල required me to enter a security code to my phone කියලා එකකුත් තියනවා. තියන අය ඒකත් active කරගන්න..


07. දැන් logout වෙලා ආයෙත් log වෙනකොට register වෙන්න computer 1 නම අහනවා. ඒකත් දෙන්න..
R.click my computer---> propeties වලින් computer එකේ නම බලාගන්න පුලුවන්

මෙතන තියනවා අපි FB අන්තිමට log වුනේ කොහෙදිද කියලා.
මේකෙනුත් ඔයාට උදව්වක් ගන්න පුලුවන්




දැන් කව්රුවත් ඔයාගෙ fb account එක hack කරන්න හැදුවොත් බයවෙන්න එපා   


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. aiya mage profile profile aka a widihata hadala pavichi kala mn mage number aka wenas karapu nisa mn fb aken phone number aka remove kala dan mata mage a profile akta log wenna ba aka mata hadala denna puluwanda please! loku deyak aka karala denwa nm please!

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි


    ReplyDelete