Powered by Blogger.

ඔබේ පරිගනකය slow ද? 3 කොටස

මේවා බලන්න කලින් speed එක වැඩි කරන විදිය කියලා දෙන post 2 කියවන්න ඇති කියලා හිතනවා. නැත්නම් ඒවත් බලලම ඉන්නකෝ

1 ලිපිය
2 ලිපිය

slow වීමට හේතුව: Registry එක අවුල් සහගත වීම.
මේකට කරන්න ගොඩක් softwares තියනවා. මෙතනත් ඒ වගේ හොද එකක ලින්ක් එකක් දාලා තියනවා.
මෙතනින් ගන්න (2.27MB)



මේක දාගෙන scan කරලා errors  ටික fix කරගන්න.
registry disfragment එකත් ඒකෙන්ම කරලා දාන්න. (මේකෙන් system file වල settings වල තියන අවුල අවම කරනවා)


හේතුව: hard disk එකේ memory dumps තිබීම

memory dumps කියන්නෙ පරිගනකය crash වුනොත් අපේ දත්ත ටික ආරක්ෂා කරන්න තියන එකක්. මේවා ගොඩක් තියනකොට com එක slow වෙනවා. තව කියනවනම් මේ එකකට 400-500MB බැගින් යනවා. 
හිතන්නකෝ 10-15ක් විතර වෙනකොට
 මේකටත් මැක්සා software කෑල්ලක් තියනවා. (8MB)



Scan and Fix all

එතකොට  memory dumps, Unwanted caches වගේ ඒවා delete  වෙනවා


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment