Powered by Blogger.

ඔබේ Blog එකටත් Tab එකතු කරමු...


අද මගේ B.day එක මචන්ලා. ඉතින් අදත් මොනවහරි Blog එකට දාන්න මට හිතුනා.
ගොඩක් අය ආසයිනේ ඔයා ආසාවෙන් හදපු Blog එක ලස්සනට පිලිවෙලට තියා ගන්න. ඒකට Tabs දා ගන්නහැටි හොයාගන්න මටනම් ගොඩක් දවස් ගියා. අන්තිමට මගේ යාලුවෙක් සීන් එක කරන විදිය කියලා දුන්නා. මෙයාගෙ Blog එකත් මේ දවස්වල ගොඩක් අය අතර ප්‍රසිද්ධයි. එයාගෙ blog එකටත් ගිහිල්ලම බලන්නකෝ කොහොමද කියලා.
මෙතනින් යන්න.

මේකට මුලින්ම ඔයා post දානකොට දාපු Lables වල link එක copy කරගන්න ඕනේ.
lable මතක නැති අය මෙක බලන්න




01. Copy label URL

02. www.blogger.com යන්න
 03. දැන් ඔයාගෙ Blog එක ‍තෝරන්න
04. Pages යන්න
05. New page---> Web address
06. දැන් මෙතන් එන Window 1 ඔයාගෙ ඒ Tab එකට එන්න ඕන name 1 දෙන්න. (ex. Tips and hits, Phone items, about me)
යට තියන තැනට අර කලින් කොපි කරපු lable 1 URL එක දෙන්න.
07. මෙතනත් Top tab ‍තෝරන්න
08. Save arrangement

දැන් වැඩේ ගොඩ
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. තැන්ක්ස් මචන් මම ගැන කිව්වට....නියමයි මචා...ඔහොම යන්

    ReplyDelete