Powered by Blogger.

පාසලේ, කැම්පස් එකේ software install කරන්න බැරිද?

ගොඩක් අයට පාසලේ, කැම්පස් එකේ වගේ තියන computer use කරනකොට තියන ගැටලුවක් තමයි software install කරන්න දෙන්නෙ නැති එක. ඒක විසදුමක් විදියට ඔයාට කරන්න තියෙන්නෙ Portable විදියට application එක හදාගන්න එක. net එකේ search කලාම මේක කරන්න සුපිරිම භාන්ඩයක් තිබුනා.
Download කරලම බලන්නකෝ(6.7MB)



මේකෙ තියන අනිත් වාසිය තමයි software වැඩි වෙලා කොම් එක Slow වෙන එක නැතිවෙනවා.

01. Cameyo install කරන්න
02. Capture Installation උඩ click කරන්න
03. දැන් අපට portable කිරීමට අවශ්‍ය software එක install කර cameyo හි ඇති Install done button එක click කරන්න
04. දැන් portable software එකට දිය යුතු නම සහ save වීමට අවශ්‍ය path එක දෙන්න. (ex: pen drive)
05. OK කරන්න. සියල්ලම සාර්ථකව සිදු කලේනම් success යනුවෙන් msg එකක් ඒවි
06. දැන් ඔබ save වීමට දුන් තැනට ගොස් double click කලේනම් install වෙන්නේ නැතුව software එක වැඩ කරාවි
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment