Powered by Blogger.

යාලුවගේ කොම් එකේ save කරපු password හොයාගමු..

මේක වෙන්නෙ මෙහෙමයි. අපි use කරන Browser 1 අපි save කරන password stoke වෙන තැනින් අරගෙන බලන එකයි. පොඩි දෙයක්..
මේක Browser එකෙන් එකට වෙනස් වෙනවා.

1. Google Chrome/RockMelt සඳහා

Settings---->Show advanced settings---->Password and forms යටතේ Manage saved password වලට යන්න.









 දැන් ඔබ කලින් save කර ඇති සියලුම password අදාල වෙබ් ලිපිනයත් සමග ඇති.දැන් ඒ එකක් උඩ click කරලා Show දුන්නම password එක පෙන්නාවි.


ඒ වගේ එකක් නැත්නම් මේ වගේ එකක් තියනවද බලන්න...
|personal stuff---> Manage saved password|



2. Firefox සදහා

Tools--->Options යන්න.
Privacy--->passwords--->View saved password වල වැඩේ තියනවා. මේකෙත්  එකක් උඩ click කරලා show password  දුන්නම වැඩේ ගොඩ.



මේක යාලුවට කරන්න පුලුවන් වගේම ඔයාටත් කව්රුහරි කරන්න පුලුවන්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment