මේක වෙන්නෙ මෙහෙමයි. අපි use කරන Browser 1 අපි save කරන password stoke වෙන තැනින් අරගෙන බලන එකයි. පොඩි දෙයක්..
මේක Browser එකෙන් එකට වෙනස් වෙනවා.
1. Google Chrome/RockMelt සඳහා
Settings---->Show advanced settings---->Password and forms යටතේ Manage saved password වලට යන්න.
දැන් ඔබ කලින් save කර ඇති සියලුම password අදාල වෙබ් ලිපිනයත් සමග ඇති.දැන් ඒ එකක් උඩ click කරලා Show දුන්නම password එක පෙන්නාවි.
ඒ වගේ එකක් නැත්නම් මේ වගේ එකක් තියනවද බලන්න...
|personal stuff---> Manage saved password|
2. Firefox සදහා
Tools--->Options යන්න.
Privacy--->passwords--->View saved password වල වැඩේ තියනවා. මේකෙත් එකක් උඩ click කරලා show password දුන්නම වැඩේ ගොඩ.
මේක යාලුවට කරන්න පුලුවන් වගේම ඔයාටත් කව්රුහරි කරන්න පුලුවන්.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment