Powered by Blogger.

Size එක වැඩි වුනාම Mail කරන්න බැරිද?

අපි email එකක් යවනකොට යවන්න පුලුවන් Attachment වල limit එකක් තියනවනේ. ලොකු file එකක් යවන්න ගියාම තමයි වැඩේ තේරෙන්නේ.
 දන්න විදියටනම් මේ ලිමිට් එක 25MB හෝ 30.

ලොකු file mail කරන්න ඉන්ටනෙට් පැත්තෙ ගියාම නියම භාන්ඩයක් සෙට් වුනා.

ඔයාත් ඩවුන්ලෝඩ් කරලා බලන්න වැඩේ කොහොමද කියලා....


දැන් ලොකු File ගේමක් නැතුවම යවන්න පුලුවන් වෙයි..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment