Powered by Blogger.

Skype Video calls Record කරමු

අපි ගොඩක් දෙනෙක් Skype වල Video calls ගන්නවනේ. ඒ ගත්තු Call එක රෙකෝඩ් කරන්න පුලුවන්නම් පටට පට පට නේ. ඒක කරන්න සුපිරිම සිරාම භාන්ඩයක් සෙට් වුනා. මේකෙන් Video එක වුනත් record කරන්න පුලුවන්.



ඩවුන්ලෝඩ් පාරක් දාලම බලන්නකෝ .. (469KB)

සැලකිය යුතුයි:
ස්ථාපිත කරනවිට පරිගනකයෙන් Skype log වී සිටිය යුතුය..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment