Powered by Blogger.

චිත්‍ර කලාවටත් 3D.....





Net එකේ හතර අතේ රව්මක් යනකොට හරි අපූරූ පෑනක් ගැන මට දැනගන්න ලැබුන.. ඉතින් ඒ ගැන මට ඔයාලටත් කියන්න ඕන කියලා හිතුනා .. මේ අපූරූ පෑනේ නම තමයි Lix - 3D Printing Pen. මේක තමයිලූ දැනට ලෝකයේ තියෙන කුඩාම 3D පෑන...


ඔය කියපු පෑනෙන්ම තමයි මේ අපූරු චිත්‍රත් නිමකරලා තියෙන්නේ. 

ඔය උඩින් තියෙන චිත්‍ර අදින විදියත් මෙතනින්ම බලලම යන්නකෝ....


පෑන කොහොමද කියලා අපිට comment එකකුත් දාගෙනම යන්නකෝ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment