Powered by Blogger.

File hide කරන්න පට්ටම Software එකක්


අද මගේ ලිපි එකතුවෙන් කියන්න යන්නෙ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන Folder Lock software එකක් ගැනයි.

 ගොඩක් අයට ඉතින් හංගලා තියන්න දේවල් තියනවනේ. ගොඩක් Folder Lock software තිබුනත් මේ කියන්න හදන Software එකෙන් ඒක පහසුවෙන් වගේම ඉක්මනටත් කරන්න පුලුවන්. තව සමහර Software ටික දවසක් use කලාම expire වෙනවා. මේකෙ ඒ අවුලත් නෑ.

අපේ වචනෙන් කිව්වොත් පට්ටම software එකක්

මෙතනින් Software එක Download කරලම ඉන්නකෝ (1.8MB)



දැන් මේක Install කරද්දි password එකක් ඉල්ලනවා. ඒකට අමතක වෙන්නෙ නැති එකක් දෙන්න. ඊට පස්සෙ මේ වගේ window එකක් ලැබේවි.



දැන් මෙතනට අපිට hide කරන්න ඕන folder or File ඇදලා (drag) දාන්න පුලුවන්. නැත්නම් උඩ තියන Hide Folder කියන එකෙන් add කරගන්නත් පුලුවන්.


මේ විදියට Folder add කලාට පස්සෙ මේ විදියට hide කරන්න පුලුවන්. එහෙම කලාම original place එකෙන් Folder එක නැති වෙලා යාවි. ඕනනම් මෙතනදි තව password එකක් වුනත් දාන්න පුලුවන්.



මේ විදියට hide කරපු Folder ආයෙත්  බලන්න ඔයාලට මේ software එකෙන්ම යන්න වෙනවා. එතනදි කලින් විදියටම unhide දුන්නනම් වැඩේ ගොඩ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment