Powered by Blogger.

Film එකක් බලන්න කලින් ලෝක වටේ අයගේ Rate එක බලන්න.. (See world rating before watch films)



අපේ ගොඩක් යාලුවෝ Film බලනවා කෙළවරක් නැතුව. මේකේ තියෙන්නේ මෙහෙම දෙයක්, ලෝකේ තියන හැම Film එකක්ම ඒක බලපු අය ඒවායේ හොද නරක අනුව එකට Rate එකක් දෙනවා.

එහෙම අපි Film එකක් බලන්න කලින් අපිට ඒ Film එක හොදයිද කියල දැනගන්න මේකෙන් පුළුවන්.

මේකේ Film එක බලපු අය 1 සිට 10 දක්වා Rate එකක් මේ එක එක Film වලට දෙනවා. මේක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නැති වුනාට දියුණු රටවල මේක ගොඩක් අය දන්නවා. එයාලා ගොඩක් වෙලාවට මේ Rate එක අනුව තමයි Film එක බලනවද කියලා තීරණය කරන්නේ..

මේ තියෙන්නේ ඒ Website එක.

http://www.imdb.com/



IMDb rating කිව්වම හැමෝම මේක දන්නවා.

මේකේ එක එක Tab වල එක එක Film වල විස්තර තියනවා.

අපි හිතමු අපි මේකේ Top 250 වලට ගියා කියලා..

මේකේ තියනවා වැඩිපුරම දෙනෙක් කැමැති Film 250. ඔයත් බලන්න මේවගෙන් ඔයා කියක් බැලුවද කියලා..

සාමාන්‍යයෙන් Rate එක 8 ට වැඩිනම් ඒක හොද එකක්. Box office films ගැනත් මෙතන තියනවා. මේකේ List එකට එන්නත් අඩුම තරමේ මේකේ දීලා තියන limit එකේ ප්‍රමනයටවත් අය Rate කරන්න ඕනේ. අලුත් අයට මේකට ලේසියෙන් Rate කරන්නත් බෑ.

ලංකාවෙනම් මේකේ මුලින්ම තියෙන්නේ මචං Film 1

ඔයාලත් Film එකක් බලන්න කලින් මේකෙන් Try කරන්න.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. දැන් site එක මාර ලස්සනයි. පිළිවෙලයි. එන්න එන්න දියුණු වෙනවා. ඔහොම යං. good luck bro..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Comment එකට. සතුටුයි පරණ Fans ලා තවමත් ඉන්න එකටත්..

      Delete
  2. super machan patta ahhhh

    ReplyDelete