Powered by Blogger.

Google Translate දැන් සිංහල භාෂාවටත්..



ගොඩක් අය වචනයක් Translate කරගන්න ගොඩක් use කරන යෙදුමක් විදියට “Google Translate” කියන්න පුළුවන්.

එත් අපිට මෙතෙක් ඒ විදියට සිංහල භාෂාවට පරිවර්තනය කරන්න හැකියාව තිබ්බේ නෑ.

නමුත් අපිට අද සිට මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්.

මුලින්ම Google Translate යන්න.
දැන් වම් පැත්තේ තියන හිස් කොටුවේ ඔයාට පරිවර්තනය කිරීමට අවශ්‍ය වචනය Type කරන්න. (English, Chinease and etc)

දැන් දකුණු පැත්තේ උඩ Language එකට සිංහල දෙන්න.



එතකොට ඔයාගේ වචනේ සිංහලට පරිවර්තනය වෙලා ඒවි.

වැඩේ ගොඩ.


මේ විදියටම සිංහල වචනත් වෙන භාෂාවකට හරවන්නත් පුළුවන්. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment