Powered by Blogger.

සයිබර් අවකාශයේ හොදම ලිපි කෙටියෙන්...

මුලින්ම  මාස 32 ක් තිස්සේ අපිත් එක්ක රැදිලා හිටපු හැමෝටම ස්තුති වෙනවා. ඒ වගේම මුල ඉදලම හිටියේ නැති  miss වුන අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ගොඩක් අය හිතන්නේ කොම් එකේ Speed වැඩි වෙන්නේ ඒකෙ Processor speed, RAM වගේ දේවල් වලින් කියලා. නමුත් මේ ලිපි කියෙව්වම ඔයාටම තේරේවි ඇත්ත තත්වය.

මමනම් හිතන්නේ ඔයා මේ තියන හැම දෙයක්ම අනිවා බලන්න ඕනේ කියලා. 

1. කොම් එකෙන් තාවකාලිකව Display එක Off කිරීම. (Lap එකක Display එක මේකෙන් Off කරන්නත් පුළුවන්)


2. පරිගණකයේ වේගය වැඩි කරගැනීම.


3. Quick lunch toolbar එක මගින් වැඩ පහසු කරගැනීම.





4. පරිගණකයේ පහසුවෙන් සිංහල අකුරු type කිරීම.


5. SendTo වලට අපට අවශ්‍ය දේ එකතු කිරීම.


6. Favorite වලින් කොම් එකේ වේගය වැඩි කරන්නේ මේ විදියට 


7. ගොඩක් Data package දැන් තියනවා. ඒවායින් ඔයගේ අවශ්‍යතාවය අනුව ගැලපෙන Data package එක තෝරාගන්න.
8. අලුතෙන් කොම් එකක්, Lap එකක් ගන්න ඉන්න අයට

9. Windows වලටත් Tab එකතු කර වේගය වැඩි කරගමු.


10. Word, Excel, Powerpoint වලටත් Tab එකතු කර වේගය වැඩිකරගනිමු.





  • MS word, Excel, Powerpoint වලටත් Tab එකතු කරමු..

  • 11. පොතක තියන අකුරු කොම් එකකට ගන්න.
    12. ලෝකයේ ජනප්‍රියම Android App 300.



    13. කොම් එකේ Video, photos ඕනෑම දෙයක් හංගන්න පට්ට Software එකක්.

    14. Laptop battery එක ගොඩක් දවසක් තියාගන්න අකාරය

    15. ක්‍රිකට් ලකුණු කොම් එකෙන් අඩු මුදලට බලමු
    16. ඔබ අනිවාර්යෙන් දැනගතයුතු Website 
    17. හැම වෙලාවේම FB යනකොට ඒ හැම වෙලාවකම E-Mail 1 type කරන්න ගියාම එපා වෙනවනේ.
    18. Cable එකකින් කොම් 2 ක් connect කිරීම, Wifi- Network එකක් හැදීම, ඒවා මගින් File share කිරීම
    19. Mp3 play වෙනකොට අපිට අවශ්‍ය photo එකක් වැටෙන්න දාන්න.

    20. මේක ගොඩක් අය ගණන් ගන්නේ නෑ. ඒත් පට්ට වටිනවා
    21. අලුත්ම Magazines, novels
    22. E-Bay ගැන මුල සිට සරලව

    23. Phone එකකින් call ගන්න අය අනිවා බලන්න
    24. Campus , Institute , ගමේ සමිතිය, හැම එකකටම සෙට් එකකට නොමිලේ SMS
    Share on Google Plus

    About Unknown

    This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
      Blogger Comment
      Facebook Comment

    0 comments:

    Post a Comment