Powered by Blogger.

ක්‍රිකට් ලකුණු පොකැට් එකට තට්‍ටු නොවෙන්න බලන්න

මේ දවස්වල Cricket hot එකත් එක්කම Cricket score බලන්න පට්ටම application එකක් ගැන කියන්න හිතුනා. මේක දැනටමත් ගොඩක් අය use කරනවා කියලා. දන්නෙ නැති අයත් කීප දෙනෙක්හරි ඉන්නවානේ. application එකේ නම තමයි Cricket companion (වරද්ද ගන්න එපා තියෙන්නෙ චැම්පියන් කියලා නෙමෙයි)


මේකෙ තියන්නෙ මොනවද

01. තරගයක ලකුනු පන්දුවෙන් පන්දුවට




02. ක්‍රීඩකයා ‍රැස් කරගෙන ඇති ලකුනු ප්‍රමානය 4, 6 ප්‍රමානය
03. පන්දු යවන්නාගේ පන්දු වාර, විකට් ඇතුලු සියලු විස්තර


















04. සියලුම ප්‍රස්තාර



















05. යම් ක්‍රීඩකයෙක්ගේ Overall states


















06. සියලුම කාලසටහන්

07. විශේෂ අවස්තාවල පමනක් දැන ගැනීමට Sound alet, Vibrate alet


















08. අවසන් වූ තරගවල සියලුම විස්තර


මේ හැම දෙයකටම වඩා වටින්නේ සම්පූරණම තරගයටම gprs යන්නෙ KB 250ක් විතර

ඕනෑම Phone එකකට Download link එක මෙතැන තියනවා. (1MB)

http://www.cricketcompanion.com/mobile


නැත්නම්   www.google.com වල cricket companion for *your phone model කියලා search කරන්න. නැත්නම් මෙතනත් තියනවා. nokia usersලට OVI suite එකෙන් නොමිලේම ගන්න පුලුවන්
දැනට මේක use කරන මිලියනයකටත් වඩා usersලට ඔයාලත් එකතු වෙලා බලන්නකෝ
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: