Powered by Blogger.

2014 ජනප්‍රියම ලිපි 20

දැනටමත් Views 500,000 කට ඉතා ආසන්න ප්‍රමාණයක් ඇති සයිබර් අවකාශයට දැනටමත් 3000 කට අධික Facebook සාමාජික පිරිසකුත් ඉන්නවා.

අවුරුද්දත් ඉවර වෙන්න කිට්ටු නිසා අද කියන්නේ මේ අවුරුද්ද තුල ගොඩක් දෙනා අතර ජනප්‍රිය වුන ලිපි ගැනයි.

1. ක්‍රිකට් Rank හැදෙන හැටි A to Z ( Cricket Ranking calculator)



2. 4D Film එකක් බලන්න කැමතිද? (4D Film technology)


මේක ගොඩාක් ජනප්‍රිය වුන Post එකක්..

3. ලෝකයේ මිල වැඩිම Phone 10 (The Most expensive Mobile phones)


4. අලුතෙන් Phone එකක් ගන්න හිතාගෙන ඉන්නවද?

මේ ලිපිය ගොඩක් වැදගත් වුනා කියලා ගොඩක් අය call කරලා කිව්වා..


5. අපිට හරියටම ගැලපෙන Data package එක තෝරා ගනිමු. (Updated)


6. ලස්සනම ලස්සන සිංහල Fonts එකතුවක් (Download creative sinhala Fonts)

හැමදාම එක වගේ ජනප්‍රිය Post එකක් මේක.


7. අලුතෙන් Lap එකක් (කොම් එකක්) ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? Part 2



7. Blog එක website එකක් කරමු. (Apply Template for blogger)


8. Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)


9. පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly)

10. Phone to Phone Wi-Fi වලින් File යවමු.. (5MBbs to 15MBps)



11. මොකක්!!!! Windows Activation key නිකං (Windows keys for FREE)

12. ඔයාගේ Smart Phone එකේ Battery එක ඉක්මනින් බහිනවද... මෙන්න එහෙනම් නියම විසදුමක්.....


13. Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly)


14. ලෝකයේ හොදම job 10යෙන් එකක් ඔබට.... (Tob 10 jobs in the world)


15. Android app pc එකෙන් run කරමු.

16. ඔබගේ Phone එක තුල අනිවාර්යෙන් තිබිය යුතු Apps 20. (Most usable mobile Apps)

17. අපේ Budget එකට ගැලපෙන හොදම Phone එක ලංකාවෙන් හොයන්නේ මෙහෙමයි. (Guide to buy a phone in Sri Lanka)

18. Wi-fi වලින් File share කරමු.....

19. ඔයා එක දිගට computer එකත් එක්ක වැඩ කරන කෙනෙක්ද?. එහෙනම් මේ ගැනත් ඔයා අනිවාරෙන්ම දැනගත යුතුයි...


20. චිත්‍ර කලාවටත් 3D.....

මේක තමයි මේ අවුරුද්දේ ජනප්‍රියම Post එක.


තවත් වටිනා Post වලින් 2015 හමුවෙමු... 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment