Powered by Blogger.

ලොව මිල අධිකම චිත්‍ර (Most Expensive Paintings Ever Sold)



චිත්‍ර කලාව ආරම්භ වූ වර්ෂය වසර මිලියන ගණනකටත් එහා වෙන්න ඇති. ඒ අතරින් ජනප්‍රිය වූ චරිත ලෙස මයිකල් ආන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ, ලියනාඩෝ ඩාවින්චි වගේ අය කියන්න පුළුවන්.

මේ අය කළ නිර්මාණ පසු කාලෙක පෞරාණික වටිනාකම එක්ක එහි ඇති දක්ෂතාවය එක්ක මේ චිත්‍ර වලට මිලක් නියම වී තිබෙනවා. මේ තියෙන්නේ එහෙම වැඩිම මිලකට විකිණි ඇති නිර්මාණ 8 ක් ගැන විස්තරයි.



8. Bal du moulin de la Galette, Pierre-Auguste Renoir (1876) – sold for Rs. 18,995 million


මෙම list එකේ පරණම චිත්‍රය වන මෙය versions දෙකකින් සමන්විත චිත්රයක්ලු. 


7. Three Studies of Lucian Freud, Francis Bacon (1969) – sold for Rs. 19,140 million


කෝණ 3 කින් දර්ශනය වන ලෙස ඇදී චිත්‍ර 3 2013 වසරේ විකිණි තිබෙනවා.

6. Portrait of Dr. Gachet, Vincent van Gogh (1890) – sold for Rs. 20,064 million


කලාකරුවා ජීවත්වූ අවසන් වසරේ නිමකළ චිත්‍රයක් වන මෙය ඉන් වසර 100 කට පසු විකිණි තිබෙනවා.

5. Portrait of Adele Bloch-Bauer I, Gustav Klimt (1907) – sold for Rs. 20,908 million


වසර 1907 දී විකුණු මෙය දෙදෙනෙකු විසින් කළ නිර්මනයක්ලු.

4. Le Rêve, Pablo Picasso (1932) – sold for Rs. 20,922 million


පැබ්ලෝ පිකාසෝ කල වටිනාම නිර්මාණය වන මෙය මගින් අවුරුදු 22 ක කාන්තාවක් නිරූපණය කරනවා.

3. Woman III, Willem de Kooning (1953) – sold for Rs. 21,436 million



ඩොලර් මිලියන 162.4 කට විකිණි ඇති මෙය කාන්තාවක් නිරුපණය කරනවා.

2. No. 5, 1948, Jackson Pollock (1948) – sold for Rs. 21,832 million


2006 දී ඩොලර් මිලියන 165.4 කට විකිණි ඇති මෙය ලි පුවරුවක් මත ඇඳි තෙල් සායම් චිත්‍රයකි.


1. The Card Players, Paul Cézanne (1892-93) – sold for Rs. 36,168 Million


පෝල් සීසෑන් විසින් තෙල් සායම් චිත්‍රයක් ලෙස ඇදී මෙය වසර 2011 දී ඩොලර් මිලියන 274 කට විකිණි තියනවලු.

මේ වගේ තවත් අරුම පුදුම දේ ඔයාට මෙතනින් බලන්න පුළුවන්.



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment