Powered by Blogger.

අපේම blog එක වෙනුවෙන් අපේම chat එකක් අපිම හදාගමු



blog එක බලන්න එන අපේ හිත මිත්‍රයොන්ට පොඩි ආශ්වදයක් ලබන්න තියෙනවනම් ඒ අය අපේ blog එකේ නිතරම රැදෙනවනේ.. එහෙම වෙනකොට අපේ Traffic එකත් නිකන්ම වැඩි වෙනවා කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕන කාරනයක් නම් නෙවෙයිනේ ඉතින්. වැඩිය කතා ඕන් නැහැ අපි වඩෙ පටන් ගමුකෝ එහෙනම්.

මුලින්ම   Chatovod කියන මේ site එකේ register වෙන්න. 

signup වීමට Facebook ද යොදාගත හැකියි.



 signup වීමෙන් අනතුරුව පහතින් ඇති photo එකේ විදියට අතුරුමුහුනතක් දැකගන්න පුලුවන්..
දැන් setting වලට ගිහින් චැට් එකට නමක් දාන්න. මම දීලා තියෙන්නෙ සයිබර් මිතුරු හව්ල කියලා..



දැන් කැමති විදියට setting ටික හදාගෙන  save කරගන්නකෝ.. දැන් අපි බලමු කොහොමද? මේක අපේ blog එකට දාගන්නෙ කියලා.. 


උඩින් තියෙන් photo එකේ තියෙන විඩියට get Get chat widget for site කියන option එකට ගියහම codes දෙකක් එනවා.. ඒ codes දෙකෙන් මුලින්ම තියෙන code එක copy කරගන්න. 
දැන් ඉතින් තියෙන්නෙ සුපුරුදු වැඩ ටිකක් තමයි.
දන් blogger>dashboard>page>new page>HTML ගිහින් අර මුලින් copy කරගත්තු code එක copy කරන්න. දැන් වඩේ එලකිරි වගේ වැඩ..


පල්ලෙහා තියන බන්නෙර් එක උඩ click කරලා අපේ chat එකටත් ගොඩවෙලාම යන්නකෝ... වැඩේ හොදනම් comment එකක් දලා යන්න අමතක කරන්නත් එපා..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment