Powered by Blogger.

Internet යනකොට එන ඇඩ් කරදරේ නවත්වමු. (Prevent unwanted Adds in browsers)



Internet එක පැත්තේ ටික දවසක් යනකොට දන්නෙම නැතුව හැම Page එකකටම enter වෙනකොට කෙළවරක් නැතුව Add වැටෙන්න පටන් ගන්නවා. මේ අත්දැකීම මට වගේම ඔයාලටත් ඇති.

දන්නෙම නෑ Data ටිකත් ඉවර වෙනවා.

මේකට කරන්න තියෙන්නේ මේ පොඩි ගැජට් එක ඔයාට Install කරන එක විතරයි.

මේක ඔයා Internet යන්න use කරන Browser එක අනුව වෙනස් වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ Download කරලා install කරන එක විතරයි.


මුලින්ම Google Chrome use කරන අයට.

https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom

මේක install කරලා webpage වලට යනකොට මේකෙන් Auto හැම Add එකක්ම Block කරනවා.



අනෙක් Browser වලට කරන විදිය ඊලග ලිපියෙන් කියන්නම්.. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment