Powered by Blogger.

Contacts File එක පොඩි කොටස්වලට කඩමු. (Split Vcard file)



කලින් ලිපියේ Phonebook 1 Backup කරන system 1 බලන්න ඇති කියලා හිතනවා.


මේක කරලා ඉවර වුනාම ඔයාටම තේරේවි Contacts හැම එකක්ම ලොකු තනි File එකකට ඇවිත් තියනවා. 

නමුත් අපිට මේ ලොකු File 1 පොඩි කොටස්වලට වෙන්කරලා ඒ එක එක Contact එකක විස්තර වෙන වෙනම Outlook Express වගේ Software එකකින් බලන්න පුළුවන්.


මේකට මෙන්න මේ පොඩි Software 1 Download කරගන්න (70KB)


දැන් Software 1 Open කලාම මේ වගේ පෙනේවි.

මේකේ 1 කියන තැනට ලොකු Contacts File 1 තියන තැන දෙන්න

2 කියන තැනට Contacts numbers save වෙන්න අවශ්‍ය තැන දෙන්න

දැන් Split දෙන්න









වැඩේ ගොඩ. දැන් එක එකක් Double click කරලා එක එකේ වෙන වෙනම විස්තර බලන්න පුළුවන්. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment