Powered by Blogger.

ඔබගේ Phone එක Slow ද? (Guidelines to Speedup your Phone)


ටික දවසක් යනකොට Phone එකට එක එක Apps install කරන නිසා Phone එක පට්ටම Slow වෙනවා.

ඒ නිසා කවදාවත් Phone එක මිලට ගන්න වෙලාවේ තියන Speed එක ගන්න බැරි වෙනවා.

මේ විදියට Phone එක Slow වෙන්නේ නැතුව තියාගන්න ඔයාට මේ App එක use කරන්න පුළුවන්. මේකේ නම "Startup Manager".

Phone එක slow වීමට ගොඩක්ම බලපාන්නේ හැම වෙලාවේම Background එකේ අනවශ්‍ය Apps run වීමයි. ලොකු RAM එකක් මේවට යනවා. මේ App එක මගින් ඔයාට ඒ විදියට Phone එක start වෙනවිට open වෙන Apps Manage කරන්න පුළුවන්.

Android Phone වලට මෙතනින් මේ App එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ Phone Model එකට අදාලව තියන Apps store එකේ මේ වගේ App එකක් download කරන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=imoblife.startupmanager&hl=en

මේ App එකට ගිහින් "User" Tab එක යටතේ මේ විදියට Open වෙන Apps දකින්න පුළුවන්. ඒ එක එකක දකුණු පැත්තට වෙන්න තියන රවුමත් එක්ක අඩු කිරීමේ ලකුණ select කිරීමෙන් අපට ඒ App එක Phone එක start වීමේදී on වීම නවත්වන්න පුළුවන්.

මේ විදියට එකින් එකට අපට Apps run වීම නවත්වන්න පුළුවන්.



   සැලකිය යුතුයි:
"System" Tab එක යටතේ ඇති සහ phone එක on වීමේදී අනිවාර්යෙන්ම Open වී තිබිය යුතු වයිරස් ගාඩ් එක වැනි Apps මෙසේ Disable නොකළ යුතුය.


දැන් වැඩේ ගොඩ.


මේ වගේ තවත් Phone වැඩකෑලි ඔයාට මෙතනින් දකින්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment