Powered by Blogger.

නොමිලේ World Cup ක්‍රිකට් Alert ඔබගේ ජංගම දුරකතනයට. (ආරම්භක ගාස්තු, සැගවුණු ගාස්තු නැත)



සත 5 ක් වත් වියදම් වෙන්නේ නැතුව ලගදි එන World Cup එකේ Cricket Alert ගන්න system එක ගැන විස්තර පහත දැක්වෙනවා.

මාසික ගාස්තු නෑ
ආරම්භක ගාස්තු නෑ.

මේක මං කලින් දවසක කිව්වා වගේ Twitter Message system එක තමයි use වෙන්නේ..
කරන්නේ මෙහෙමයි..

මුලින්ම ලංකාවේ අයට

මේකට ඔයාගේ Network එක Mobitel, Dialog හෝ Etisalat විය යුතුයි.
මේකේ Twitter Pages 2ක් තියනවා. ඔයාට කැමති Pages එකක Updates ගන්න පුළුවන්. කැමතිනම් දෙකෙන්ම Updates ගන්නත් පුළුවන්.

1 – ICC page
මෙහිදී ක්‍රිකට් තරගයක සිදුවන සෑම විශේෂ අවස්ථාවකම Message එකක් මගින් දැනුම් දේ. (4 , 6 , Out)

මෙය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය ලෙසම Message වලට ගොස් පහත ලෙස type කර 40404 ට යවන්න. 

Follow @ICCLive     


2 - Live Cricket
තරගයක සිදුවන විශේෂ අවස්ථා සහ අලුත් ක්‍රිකට් News මෙමගින් ලබාදේ. මෙහිදී තරගයක අතරතුරදී ක්‍රීඩකයන්ගේ ලකුණු ප්‍රමාණය හා පන්දු යවන්නන්ගේ states දෙනවා. කලින් page එක තරම් මේ page එකේ message එන්නේ නෑ. 

මෙය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය ලෙසම Message වලට ගොස් පහත ලෙස type කර 40404 ට යවන්න. 

Follow @LiveCricInfo 

ලංකාවේ නොවන අයට
ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිනම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් number එකකට. ඒක මෙතනින් බලාගන්න.

https://support.twitter.com/articles/20170024

දැන් වැඩේ ගොඩ.

සැලකිය යුතුයි:
බැරිවෙලාවත් ඔයාට මේක වදයක් වුනොත් මෙහෙම කරන්නත් පුළුවන්.
  • මුලින්ම 40404 number එක ඔයාගේ PhoneBook එකේ කැමති නමකින් Save කරන්න. 
  • දැන් ඒ Contact එකට විතරක් වෙනම Notification alert එකක් දාන්න
Ex: මමනම් PhoneBook එකේ 40404 number එක Cricket Updates කියලා Save කරලා ඒ Contact එකට දැනට තියන Default Message Alert tone එක වෙනුවට පොඩි sound එකක් තියන tone එකක් දාගත්තා. ඔයාට කැමතිනම සද්දයක් එන්නෙම නැති වෙන්න ඒ contact එකට විතරක් silent tone එක දාගන්නත් පුළුවන්. 

"Go SMS" use කරන කෙනෙක්නම් Private Box එකට දාලා තමන් කැමති වෙලාවක විතරක් බලන්න set කරගන්නත් පුළුවන්. 



කොහොමද මේ SMS alert එක නැතිකරන්නේ???
මේකට කලින් විදියටම Message එකක් 40404 ට යවන්න ඕනේ. හැබැයි මෙහිදී Follow වෙනුවට Stop කියන වචනේ දාන්න ඕනේ.
Ex: STOP @ICCLive
      STOP @LiveCricInfo 


මොනවහරි ප්‍රශ්නයක් ආවොත් මට කතාකරන්න.

Contact: ලහිරු ගුණසේකර
http://lahirucyberspace.blogspot.com/p/contact-me_18.html

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. STOP @LiveCricInfo kiyala gahuwata meka nawaathinne naha neh...

    ReplyDelete
    Replies
    1. STOP වෙනුවට OFF @LiveCrilinfo දෙන්න.

      Delete
  2. Thanks for this info. Keep up the neat work. I'll be returning often thanks for sharing...
    Mini IPL Starting Date
    EPL Schedule
    EPL Fixtures PDF

    ReplyDelete