Powered by Blogger.

Photo සෙට් එකේම size 1 ක්ෂණිකව අඩු කරමු...


දැන් තියන camera වලින් photo ගත්තම ගොඩක් size එක වැඩියි. මං දැක්කා ලගදි හොයාගෙන තියනවා camera එකක්, එකෙන් ගන්න photo 160GB (MB නෙමෙයි GB) විතර වෙනවලු.

මේ විදියට ගත්ත photo size අඩු කරන්න ගියාම එකින් එකට කරන්න ගියාම එපා වෙනවා. example එකක් විදියට Trip එකක් ගිහින් ආවම ගත්ත photos ,Facebook දාන්න ගියාම ලොකු ලොකු photos upload කරන්න අමාරුයිනේ.

මේ වගේ වෙලාවට මේ sotware එක ගොඩක් වැදගත්

මුලින්ම මේ Software එක Download කරන්න. (4.9MB)



Install කරලා open කරන්න



දැන් open files වලින් ඔයාට කුඩා කරන්න අවශ්‍ය Photo ටික තෝරලා දෙන්න. (එක වෙලාවට ගොඩක් තෝරන්න පුළුවන්).


වෙන Folder එකක තියන photo වලිනුත් මේක කරන්න ඕනනම් Add Files click කරලා ඒවත් තෝරන්න.

දැන් Optimize File Button 1 click කලාම වැඩේ ගොඩ.


දැන් මේ විදියට Size 1 අඩු වුන photo ටික View Files වලින් බලන්න පුළුවන්.


යටම තියනවා Quality එක වෙනස් කරන්න තැනක්.






Settings වලත් මේ වගේ වැඩ ටිකක් තියනවා.

මේ විදියටම Video වලත් Quality එක අඩු නොකර Size අඩු කරන්න විදියක් මං කලින් දවසක කිව්වා. ඒක බලපු නැති අය එකත් බලන්න. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment