Powered by Blogger.

මොනවද?මේ 3G සහ 4G කියන්නේ...



3G සහ 4G කියන්නෙ මොකක්ද?... ඔය දෙකේ වෙනස්කම් මොනවද?... කියලා මම ප්‍රශ්aනයක් ඇහුවොත් මේ පොස්ට් එක බලන 90% ක්ම දෙනා නිරුත්තර වෙනවා. තවත් 5% ක්ම කිසිගැලපීමක් නැති උත්තර දෙය. 5%ක් වගෙ තමයි හරිම උත්තරේ දෙන්නෙ..

නොදන්න අයට දeැනගන්නත් එක්කම, දැනුම වැඩි කරගන්න කැමති අයට දැනුම වැඩිකර අන්නත් එක්කම මම කියන්නම්කෝ එහෙනම්..

3G ගැන පොඩි සාරාංශයක්


මුලින්ම කියන්න ඕන මේ 3G 4G හී "G" අක්ෂරයෙන් කියවෙන්නෙ "Genation" නොහොත් පරම්පරාවටයි.
 රැහැන් රහිත හඬ දුරකතන, ජංගම අන්තර්ජාල ප්රවේශය රැහැන් රහිත ස්ථාවර අන්තර්ජාල ප්රවේශ, වීඩියෝ ඇමතුම් හා ජංගම රූපවාහිනි ආදීයන් සදාහා 3G තාක්ෂණය යොදාගෙන තිබෙනවා.(තවමත් යොදාගැනේ.)
3G network එක්ක සාමාන්‍යයෙන් දුරකතන සේවා සැපයුම් කරුමත රදාපවතින තප්පරයකට මෙගා බයිට් 200 ක වේගයකින් සමන්විත වෙනවා (200MBPS).(අවාසනාවකට ලංකාවේ අපිටනම් 4G තාක්ෂණයෙන්වත් මේ තරම වේගයක් ගනන් බැරි එක.) පසුව 3.5G 3.75G ලෙසත් මේ තුන්වන පරම්පරාව යාවත්කාලීන උනා. පලමු 3G ජාලය ලෝකයට හදුන්වලා දීලා තියෙන්නෙ වර්ශ 1998 දී. 


3G වල අතීතය....

3G තාක්ෂණය බිහිඋනේ  1980 දී පමන  ජාත්යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සිදුකරනු ලැබූ පරේක්ශන වල ප්‍රතිඵලයක් ලෙස. මේ වන විට 3G තාක්ශනය වසර 15ක පමන සිට වැඩි දියුනු වෙමින් පවතී...
මුලින්ම 3G හදුන්වලා තියෙන්නෙ IMT-2000කියලා. 3G වෙනුවෙන් වර්නාවලියෙ 3MHz සිට 400MHz දක්වා පරාසයක් දක්වා වෙන්කරලා තියෙනවා..  ලෝකයේ පලමු වානිජමය 3g ජාලය වන්නේ ජපානයේ NTT DoCoMo ලෙසයි. පලමු වානිජ 3g ජාලය ආරම්බ කරන ලද සමාගම වන්නේ FOMA ආයතනයි.එක ආරම්භ කරේ 2001 ඔක්තෝබර් 1 දින වේ..
තවද එම ආයතනය විසින් 3G තාක්ෂණයේ වැඩි දියුනුව සදහා (වේගය වැඩි කිරීමට ) WCDMA අංගය එකතු කරන ලදී.

4G ගැන කෙටියෙන්....

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එක.. 
4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ 2009 වර්ෂයේ ස්වීඩනයේ. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ...

මේ පහතින් තියෙන table එකෙන් අපි බාවිතා කරන දත්ත සම්ප්‍රෙශන ක්‍රමවේදයන් ගැන සහ වේගය ගැන පොඩි දැනුමක් ගන්න ලෙසි වෙයි.....


Comparison of mobile Internet access methods
Common
Name
FamilyPrimary UseRadio TechDownstream
(Mbit/s)
Upstream
(Mbit/s)
Notes
HSPA+3GPP3G DataCDMA/FDD
MIMO
21
42
84
672
5.8
11.5
22
168
HSPA+ is widely deployed. Revision 11 of the 3GPP states that HSPA+is expected to have a throughput capacity of 672 Mbit/s.
LTE3GPPGeneral 4GOFDMA/MIMO/SC-FDMA100 Cat3
150 Cat4
300 Cat5
(in 20 MHz FDD)[25]
50 Cat3/4
75 Cat5
(in 20 MHz FDD)[25]
LTE-Advanced update expected to offer peak rates up to 1 Gbit/s fixed speeds and 100 Mb/s to mobile users.
WiMax rel 1802.16WirelessMANMIMO-SOFDMA37 (10 MHz TDD)17 (10 MHz TDD)With 2x2 MIMO.[26]
WiMax rel 1.5802.16-2009WirelessMANMIMO-SOFDMA83 (20 MHz TDD)
141 (2x20 MHz FDD)
46 (20 MHz TDD)
138 (2x20 MHz FDD)
With 2x2 MIMO.Enhanced with 20 MHz channels in 802.16-2009[26]
WiMAX rel 2802.16mWirelessMANMIMO-SOFDMA2x2 MIMO
110 (20 MHz TDD)
183 (2x20 MHz FDD)
4x4 MIMO
219 (20 MHz TDD)
365 (2x20 MHz FDD)
2x2 MIMO
70 (20 MHz TDD)
188 (2x20 MHz FDD)
4x4 MIMO
140 (20 MHz TDD)
376 (2x20 MHz FDD)
Also, low mobility users can aggregate multiple channels to get a download throughput of up to 1 Gbit/s[26]
Flash-OFDMFlash-OFDMMobile Internet
mobility up to 200 mph (350 km/h)
Flash-OFDM5.3
10.6
15.9
1.8
3.6
5.4
Mobile range 30 km (18 miles)
extended range 55 km (34 miles)
HIPERMANHIPERMANMobile InternetOFDM56.9
Wi-Fi802.11
(11n)
Mobile InternetOFDM/MIMO288.8 (using 4x4 configuration in 20 MHz bandwidth) or 600 (using 4x4 configuration in 40 MHz bandwidth)
AntennaRF front end enhancements and minor protocol timer tweaks have helped deploy long range P2P networks compromising on radial coverage, throughput and/or spectra efficiency (310 km &382 km)
iBurst802.20Mobile InternetHC-SDMA/TDD/MIMO9536Cell Radius: 3–12 km
Speed: 250 km/h
Spectral Efficiency: 13 bits/s/Hz/cell
Spectrum Reuse Factor: "1"
EDGE EvolutionGSMMobile InternetTDMA/FDD1.60.53GPP Release 7
UMTS W-CDMA
HSPA(HSDPA+HSUPA)
UMTS/3GSMGeneral 3GCDMA/FDD

CDMA/FDD/MIMO
0.384
14.4
0.384
5.76
HSDPA is widely deployed. Typical downlink rates today 2 Mbit/s, ~200 kbit/s uplink; HSPA+ downlink up to 56 Mbit/s.
UMTS-TDDUMTS/3GSMMobile InternetCDMA/TDD16Reported speeds according to IPWireless using 16QAM modulation similar to HSDPA+HSUPA
EV-DO Rel. 0
EV-DO Rev.A
EV-DO Rev.B
CDMA2000Mobile InternetCDMA/FDD2.45
3.1
4.9xN
0.15
1.8
1.8xN
Rev B note: N is the number of 1.25 MHz carriers used. EV-DO is not designed for voice, and requires a fallback to 1xRTT when a voice call is placed or received.

මේ පොස්ට් එක ගැන ඔයාට හිතෙන දෙත් කියලම යන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙතන සදහන් නොව්නු කරුනු ගැන ඔයත් දන්න දේ comment කරන්න ....



තොරතුරු අන්තර්ජාලයෙන්....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment