Powered by Blogger.

කොම් එකේ වැඩ කරනකොට ක්‍රිකට් ලකුණු බලමුද? (Update with Cricket score while we r using com)

         





පොකැට් ඒකට තට්ටු වෙන්නේ නැතුව කොම් එකේ වැඩ කරන ගමන්, office 1 වැඩ කරනකොට ක්‍රිකට් score 1 බලන්න අපේ ඉන්දියාවේ යාලුවෙක් හදපු පොඩි ගැජට් එකක් තියනවා. මේක දැම්මම ඔයාගේ screen 1 දකුණු පැත්තේ යට පොඩියට ලකුණු වැටෙනවා..


ගැජට් ඒක මෙතනින් download කරගන්න. (2MB)


දැන් ඒක ඇතුලට ගිහින් setup 1 install කරගන්න..

සැලකිය යුතුයි:


Install කරද්දී මේ වගේ Message එකක් ඇවිත් (.netframework 3.0 install කරන්න කියලා) තිබ්බොත් ඔයාට පහල Link එකෙන් .netframework 3.0 download කරගෙන install කරන්නත් වේවි.

http://filehippo.com/download_dotnet_framework_3/1807/

දැන් ඔයාට desktop 1 ට icon එකක් ඒවි.
ඒක ඩබල් ක්ලික් කරලා software ඒකට යන්න.


මෙතනින් ඔයාට කැමති තරගය ඩබල් ක්ලික් කරන්න..

 සැලකිය යුතුයි: මෙහිදී ඔබට settings වලට ගොස් score refresh විය යුතු කාල සිමාව වැනි settings කිහිපයක් වෙනස් කල හැක.


මෙතනින් ඉවත් වීමට පහත ආකාරයට ගොස් icon 1 R.Click කර exit තෝරා ඉවත් වෙන්න පුළුවන්.

එහෙනම් office එකේ ඉන්න ගමන් match 1 score එකත් හොරට බලන්නකෝ....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment