පොකැට් ඒකට තට්ටු වෙන්නේ නැතුව කොම් එකේ වැඩ කරන ගමන්, office 1 වැඩ කරනකොට ක්‍රිකට් score 1 බලන්න අපේ ඉන්දියාවේ යාලුවෙක් හදපු පොඩි ගැජට් එකක් තියනවා. මේක දැම්මම ඔයාගේ screen 1 දකුණු පැත්තේ යට පොඩියට ලකුණු වැටෙනවා..
දැන් ඒක ඇතුලට ගිහින් setup 1 install කරගන්න..
සැලකිය යුතුයි:
Install කරද්දී මේ වගේ Message එකක් ඇවිත් (.netframework 3.0 install කරන්න කියලා) තිබ්බොත් ඔයාට පහල Link එකෙන් .netframework 3.0 download කරගෙන install කරන්නත් වේවි.
http://filehippo.com/download_dotnet_framework_3/1807/

දැන් ඔයාට desktop 1 ට icon එකක් ඒවි.
ඒක ඩබල් ක්ලික් කරලා software ඒකට යන්න.
මෙතනින් ඔයාට කැමති තරගය ඩබල් ක්ලික් කරන්න..
සැලකිය යුතුයි: මෙහිදී ඔබට settings වලට ගොස් score refresh විය යුතු කාල සිමාව වැනි settings කිහිපයක් වෙනස් කල හැක.
මෙතනින් ඉවත් වීමට පහත ආකාරයට ගොස් icon 1 R.Click කර exit තෝරා ඉවත් වෙන්න පුළුවන්.
එහෙනම් office එකේ ඉන්න ගමන් match 1 score එකත් හොරට බලන්නකෝ....
Blogger Comment
Facebook Comment