Powered by Blogger.

ක්‍රිකට් තරග Phone එකෙන් Live බලමු. (Watch Cricket Match live screaming on phone)

World Cup එකේ උණුසුම වැඩි නිසා Phone එකෙන් පහසුවෙන්ම Match එක බලන්න පුළුවන් system එකක් ගැන මේ ලිපියෙන් කියනවා.

මේ App එකේ වෙන App වගේ වටේ යන්න නෑ. එක click එකකින් ඕනෑම Match එකක් Live බලන්න පුළුවන්.

මේකට මුලින්ම මේ App එක ඔයාගේ Phone එකට install කරගෙන ඉන්න ඕනේ.

App එකේ නම "Sports TV"


Android Phone තියන අයට මේක කරන system එක try කරන්න පුළුවන්.

මුලින්ම මේ Link එකට ගිහින් මේ App එක Download කරගෙන install කරන්න.

https://play.google.com/store/apps/details?id=com.vbsmojivy.mianzed&hl=en

එහෙම නැත්නම් Play Store එකේ "Sports TV" ලෙස type කර search කිරීමෙන් ඔයාට මේ App එක හොයාගන්න පුළුවන්.

දැන් Phone එකේ Mobile Data on කරලා මේ App එක open කරන්න.

දැන් ඔයාට බලන්න අවශ්‍ය ක්‍රිකට් තරගය තෝරන්න.

(මෙහි තරගයෙන් තරගයට වෙන වෙනම Button එකක් තියනවා ඔයාට දකින්න පුළුවන් වේවි)



වැඩේ ගොඩ..

ක්‍රිකට් තරග විතරක් නෙමෙයි මේකෙන් ඔයාට හැම Sport එකකම Live Screaming බලන්න පුළුවන්.


ඒ වගේම කොම් එකෙන් බලන අයට මේ Link එකට ගියාම පහසුවෙන්ම Match එක බලන්න පුළුවන්.

http://watchcric.net/channel/live-cricket_1?url=live-cricket-1

ක්‍රිකට් ගැන කලින් දාලා තිබ්බ Post බැලුවේ නැති අය ඒවත් බලන්නකෝ...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment