Powered by Blogger.

Facebook 1 අපිට අනවශ්‍ය අය Offline දාන්නේ මෙහෙමයි..

ගොඩක් අය දන්නවා. දන්නේ නැති අය ටිකක් ඉන්න නිසයි මේක දාන්න හිතුවේ.

ඔයාලට හිතෙනවා ඇති FB 1 මෙච්චර කෙල්ලෝ හිටියත් එකෙක්වත් Online නැත්තේ මොකද කියලා. ඒ එයාලා අපිව මේ විදියට Offline දාලා තියන නිසයි. :D

වැඩේ පටන් ගමු.

01. FB log වෙලා Chat button 1 click කරන්න.


02. Settings button 1 click කරලා Turn Off Chat දුන්නොත් අපි හැම කෙනාටම Offline යනවා. 


03. එහෙම නැතුව අපි‍ට අවශ්‍ය අය විතරක් Offline යවන්නනම් Advanced settings යන්න වෙනවා.


 04. මෙතන තියන options 1 වෙනි එක Turn on chat for all friends except වල යට තියන තැන අපිට offline දාන්න අවශ්‍ය කෙනාගේ නම type කරන්න.





වචනයක් 2 ක් ගහනකොට එයාගේ නම Auto එනවා. ආවට පස්සේ ඒක click කරන්න. 

 05. අපිට මේ විදියට එක එක්කෙනාට වෙන වෙනම කරන්න බෑ නේ. ඒකට කරන්න ඕනේ එක එක්කෙනා Group list එකකට දා ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ වගේ මම ඒ වගේ යාලුවෙක් Group එකකට add කරන හැටි.




දැන් අපිට කලින් විදියට ඒ Group list එකම offline දාන්න පුළුවන්. 




ඒ විදියටම යට තියන 2 වෙනි option 1 තියන "Turn on chat for only some friend " වලින් අපිට අවශ්‍ය අය විතරක් කලින් විදියටම online දාන්න පුළුවන්.

මේ හැම දෙයක්ම කරලා Save දුන්නම වැඩේ ගොඩ.


දැන් ඔයා දුන්න list 1 විතරක් online ඇති..



ඔන්න උබලා මාව එහෙම offline දාලා එහෙම අහු වෙනවා නෙමේ...!

.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. machan fb old version ekakta update karanne kohomada
    loku udawwak

    ReplyDelete
    Replies
    1. meka beluawada?

      http://lahirucyberspace.blogspot.com/2012/05/fb-chat.html

      Delete