Powered by Blogger.

NoteBook, පොඩි size screen තියන අය අනිවා බලන්න


මේක ඒ අයට විතරක් නෙමෙයි window ගොඩක් එක්ක වැඩ කරන අයටත් ගොඩක් වටිනවා. මේකෙන් පුළුවන් open වෙලා තියන window තනි click එකකින් minimize කරන්න.

ඒ කියන්නේ පොඩි screen 1ක් තියෙන කෙනෙකුට එහෙම wimdow කිහිපයක් එක්ක වැඩ කරන්න අමරුයිනේ. කරන්න තියෙන්නේ Alt key එකත් එක්ක click කරන්න විතරයි. අයෙත් ගන්න Alt key එකත් එක්ක right click කලාම ඇති.



ගැජට් එක මෙතනින් download කරන්න.



කොහොමද වැඩේ.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Excellent goods from you, man. I've bear in mind your stuff prior to and you're
    simply extremely great. I really like what you have bought here,
    really like what you're stating and the way during which you say it. You make it enjoyable and you continue to care for to keep it wise. I cant wait to read much more from you. This is really a tremendous website.
    My website - acer laptop servis novi sad

    ReplyDelete
  2. It's amazing in favor of me to have a web site, which is good designed for my experience. thanks admin

    My blog Miami diet centers
    my webpage: Miami weight loss centers

    ReplyDelete