Powered by Blogger.

Hard Disk එකේ වැඩිපුර ඉඩක් ගන්නා ඒවා හොයමු..

සමහර අයගේ දන්නෙම නැතුව එක එක කුණුගොඩවල් පුරවාගෙන Hard Disk 1 Full කරගන්නවා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර ඉඩ ගිහින් තියන ඒවා හොයලා අපිට Delete කරන්නත් පුළුවන්නේ..

මේකට ගෙනාවා පට්ට භාණ්ඩයක්. මේකෙන් ඒ වැඩේට සිරා විසදුමක් එනවා..


මෙතනින් ගැජට් එක Download කරගන්නකො.. (701KB)


Install කරලා open කරන්න






දැන් ඔයාට Size එක check කරන්න අවශ්‍ය Folder 1 දෙන්න..


සැලකිය යුතුයි: මෙහිදී ඔබට ඕනෑම partition එකක් මෙන්ම Partition ඇතුලේ ඇති Folder එකක් වුවද සෙවිය හැක..

මේ වගේ තව ගොඩක් softwares තියනවා. ඒවත් ඕනෙනම් try කරලා බලන්න.

2. File pro



3. Folder size



4. JDisk report

මේවත් try කරලම බලන්නකෝ..

කොහොමද වැඩේ?
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment