Powered by Blogger.

තාමත් Presentation හදන්නේ PowerPoint වලින්ද?

Company 1, කැම්පස් වල වගේ එක එක තැන්වල අපිට නිතරම Presentation කරන්න වෙනවා. ඒත් තාමත් ගොඩක් අය මේකට Use කරන්නේ PowerPoint.

දැන් PowerPoint වල කාලේ ඉවරයි..

මේ ගැජට් එකෙන් පුළුවන් ලස්සන Animation එක්ක පට්ටම Attractive විදියට මේ වගේ Presentation එකක් හදන්න. Presentation එක බලන අය ඇස් ලොකු කරලා බලාවි මේ Seen එක.

මේකට Animation දැනුමක් අවශ්‍ය නෑ..

මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් තියන පොඩි Video එකක්

http://www.youtube.com/v/ScjACjRUd2A&autoplay=1&cc_load_policy=1

එහෙනම් වැඩේ පටන් ගමු...

http://prezi.com/index/  යන්න.


මේකට මුලින්ම Account එකක් හදන්න ඕනේ. (Free) 

Sign Up now දෙන්න. 





Application එක පුරවලා SignUp දෙන්න. දැන් ඔයාගේ E-mail එකට message එකක් ඇවිත් ඇති. එකත් Confirm කරන්න.

දැන් New prezi යන්න.





දැන් ඔයාට කැමති template එකක් තෝරාගන්න. 



මේ තියෙන්නේ මං තොරගත්ත Template එක. 

දැන් මට අවශ්‍ය විස්තර Normal විදියට Enter කරන්න පුළුවන්.


ඔයාට Photo video එකතු කරන්නත් පුළුවන්.


හදලා ඉවරවෙලා Present button එකෙන් Present කරන්න පුළුවන්. 


කරලා ඉවර වෙලා වෙන තැනක present කරන්න presentation එක Download කරන්න වෙනවා. නැත්නම් ඔයාට මේක online කරන්නත් පුළුවන්.



මේක Online කරන්නේ නැතුව Download කරගෙන කරන්නත් පුළුවන්. (හැබැයි මේක Trial software එකක් නිසා අපිට හැමදාම use කරන්න Time stopper soft එකේ උදව් ගන්න වෙනවා.) 



මේක කරන විදිය විස්තර කරලා ඊලග ලිපියෙන් දාන්නම්. 

නැවත හමුවෙමු..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment