Powered by Blogger.

ඔබටත් Windows 10 නොමිලේ ලබාගත හැකිදැයි මෙතනින් බලාගන්න...


මයික්‍රොසොෆ්ට් සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 ජුලි මස 29 වන දින එළිදැක්වීමට නියමිතයි.

ඒ අනුව මෙය ඔබට නොමිලේ ලබාගත හැකිදැයි මෙතනින් බලාගන්න පුළුවන්.


ඔයාට මෙතනින් Free ගන්න බැරිනම් ඔයාට Home Edition එක ඩොලර් 119.99 කට ද , Pro Version 1 ඩොලර් 199.99 කට ද ගන්න වෙනවා...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment