Powered by Blogger.

Subtitle හොයන්න තාමත් Website වල රස්තියාදු වෙනවද?


Film එකක් බලන්න ගියාම sub නැති වුනාම ඉතිං කියලා වැඩක් නෑ. මෙහෙම අපිට අවශ්‍ය ඕනෑම Sub එකක් download කරගන්න website ගැන කියපු post එක ඔයාලා බලන්න ඇති කියලා මං හිතනවා.


අද කියන්න යන්නේ එහෙම අතන මෙතැන චාටර් වෙන්නේ නැතුව sub හොයන්න විදියක්. මේක මෙතනින් Download කරගන්න 3MB)



දැන් පුරුදු විදියට install කරන්න. මතක ඇතුව install කරද්දී language එක අහනකොට English දෙන්න.

Subtitle හොයන්නේ මෙහෙමයි.

1 ක්‍රමය:

Manual search වල Title වලට ඔයාට අවශ්‍ය Film එකේ නම දීලා Enter ගහලා search subtitle දෙන්න. තත්පරෙන් හොයලා දේවි. ඒ එකක් උඩ Right click කරලා Download subtitle දෙන්න.






(තව ගොඩක් options මේකේ තියනවා)

2 ක්‍රමය:

Auto search වල video file වලට ඔයාට අවශ්‍ය Film එක තියන තැන දෙන්න.


දැන් Manual search වලත් ඒ Film එකේ නම පෙන්නාවි.


දැන් කලින් විදියටම Download කරන්න පුළුවන්.








Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. හත්තිලව්වේ මේක මල මගුල් වයිරස් එකක්.මගේ කොම් එකටත් අවා.මට කරගන්න දෙයක් නැතුව හිටියේ.තැනක් යු ලොක්කා...

    ReplyDelete
  2. use this link for learn more about HTML, Network, MS DOS ,java script for beginners http://adf.ly/1Ah4pl

    ReplyDelete