Powered by Blogger.

FaceBook messages ක්ෂණිකව Delete කරමු..



ඔන්න ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුනා, නැතනම් කොල්ලෙක් සෙට් වුනා. ටික දවසක් යනකොට එයා Facebook password එක ඉල්ලනවා. නොදී ඉන්න බෑ නේ. එයා ඒක ගත්ත ගමන් අපේ පරණ messages, Chat histories බලනවා. එහෙම වුනොත් කලින් කෙල්ලෝ, කොල්ලෝ එක්ක chat කරපු ඒවා දැක්කොත් විනාසයි නේ.

ඒක නිසා අදම Facebook messages, chat history Delete කරලා දාමු නේද?

මේකට ඔයා Google Chrome/Rockmelt user කෙනෙක් වෙන්න ඕනේ. (එහෙම නැත්නම් පොඩ්ඩකට Google chrome install කරගන්න..)

Chrome නැති අය මෙතනින් Download Google Chrome download කරගන්න. (746KB)

Browser 1 open කරගෙන මේ link එකට යන්න.

https://chrome.google.com/webstore/detail/klmpnhheahecaojonebajllddfhpilan

ඒ extension 1 install කරගන්න.



දැන් ඒ Bowser එකෙන් Facebook log වෙන්න. පුරුදු විදියටම message වලට යන්න. එතන ඔයාට දකින්න පුළුවන් Delete All කියලා Button එකක් ඇවිත් ඇති. ඊට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා කියන්න ඕනේ නෑ නේ..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment