Powered by Blogger.

ලෝකයේ වැඩිම මුදලක් අය කරනා Hotel Room 15 (The most expensive hotel rooms)

ලෝකේ වටේ රවුමක් (Internet එකෙන්) යනකොට මේකත් හොයන්න හිතුනා.

මේ එක එක හොටෙල්වල තියන පහසුකම් සහ ඒවා පිහිටලා තියන තැන් අනුව ඒවායේ මිල තීරණය වෙනවා. මේ ලිපියේ එහෙම එක දවසක් සදහා වැඩිම මුදලක් අය කරනා Hotels ගැන කියනවා..

15. The Presidential Suite, InterContinental, Hong Kong    දවසකට රු. මිලියන 1.8


14. Singapore, Singapore. Marina Bay Sands Hotel   දවසකට රු. මිලියන 2



13. Ritz-Carlton Suite, Ritz-Carlton, Moscow  දවසකට රු.මිලියන 2.4


12. Royal Suite, Burj Al Arab, Dubai   දවසකට රු. මිලියන 2.6




11. Royal Suite, Four Seasons Hotel George V, Paris   දවසකට රු.මිලියන 3.2


10. Royal Towers Bridge Suite, Atlantis, Bahamas  දවසකට රු.මිලියන 3.3



9. Ritz-Carlton Suite, Ritz-Carlton, Tokyo දවසකට රු. මිලියන 3.5



8. Villa La Cupola Suite, Westin Excelsior, Rome දවසකට රු. මිලියන 3.9


7. Presidential Suite, Hotel Cala di Volpe, Sardinia, Italy දවසකට රු. මිලියන 4.3


6. The Royal Villa, Grand Resort Lagonissi, Athens දවසකට රු. මිලියන 4.5


5. Hugh Hefner Sky Villa Palms Resort, Las Vegas දවසකට රු. මිලියන 4.6



4. Penthouse Suite, Hotel Martinez, Cannes, France දවසකට රු.මිලියන 5


3. Ty Warner Penthouse Suite, Four Seasons Hotel, New York දවසකට රු.මිලියන 5.5


2. The Presidential Suite, The Raj Palace Hotel, Jaipur, India දවසකට රු.මිලියන 6


1. Royal Penthouse Suite, Hotel President Wilson, Geneva දවසකට රු.මිලියන 8.5



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment