Powered by Blogger.

කොම් එක i7 කරමු..

ගොඩක් අය ඔයාගෙ කොම් එක දැකලා ඒකෙ විස්තර බැලුවම ඒක හැදුවෙ ඔයා කියලා දාන විදිය මම කලින් ලිපියකින් කිව්වා මතක ඇතිනේ.



බැලුවෙ නැත්නම් මෙතනින්  බලන්නකෝ.

අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.

අද කියන්න යන්නෙ එතන තියන කොම් එකේ Processor එකේ විස්තර වෙනස් කරන කොහොමද කියලා. ඒ කියන්නෙ ඔයාගෙ Pentium, duel core, core 2 due, i3, i5 වගේ ඕනම කොම් එකක Processor එක i7 කියලා වෙනස් කරන්නෙ කොහොමද කියලා. මේක කලාට පස්සෙ අපේ කොම් එකේ පෙන්නන්නේ මෙහෙමයි.



මුලින්ම හැම දෙයක්ම කරන්න වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න ඕන. මේකට Run (Windows button+R) එකට යන්න ඕනේ. windows 7 වලනම් කෙලින්ම start button 1 click කරලා type කරන්න පුලුවන්. දැන් regedit කියලා search කරන්න.

දැන් මේ path 1 යන්න.

HKEY LOCAL MACHINE-->HARDWARE---->DESCRIPTION---->System---->CentraProcess---->0

ProcessorName Double click කරන්න. දැන් එතන i7 කියලා වෙනස් කරන්න.
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.

දැන් My computer R.Click කරලා properties ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා...


එහෙනම් මම ගියා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: