Powered by Blogger.

මෙන්න Android වලට සුපිරිම ගැජට් එකක්. (Lazy swipe app for Android)


ඔයාගේ Android Phone එක හැමදාම එකම විදියට දැකලා එපාවෙලා ඇති නේද? මේ ගැජට් එක මගින් ඔයාට අලුත් විදියකට ඔයා නිතරම use කරන App වලට වගේම ගොඩක් places වලට ඉක්මණට යන්න මේ App එක use කරන්න පුළුවන්.

මේකේ ප්‍රධාන වශයෙන් "Favorite", ""Recently used" ලෙස වගේම "Toolbox" ලෙස සාමාන්‍ය අපට අවශ්‍යවෙන Apps දකුණුප සිට ඇතුලට swipe කිරීමෙන් හෝ වම්පස සිට ඇතුලට Swipe කිරීමෙන් කලහැක.






App එක "Play Store" එකේ Lazy Swipe" ලෙස type කළ හෝ පහත link එක Click කිරීමෙන් පහසුවෙන් Install කල්ගත හැක..

https://play.google.com/store/apps/details?id=com.lazyswipe&hl=en

මේ වගේ තව Android වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment