Powered by Blogger.

හැමදාම දකින Google Homepage 1 වෙනස් කරමුද..


ලෝකෙ කොච්චර Search Engines තිබුනත් (Yahoo, Yandex වගේ) ලංකාවෙ අපිටනම් Google දෙයියො විතරනේ..

හැමදාම දකින Homepage 1 වෙනස් කරලා Google කියන නමයි, Background photo එකටයි ඔයාට කැමති එකක් මෙතනදි දාන්න පුලුවන්. මේ තියෙන්නෙ එහෙම මම හැදුව එකක්.



මේ වගේ අපිට වෙනස් කරලා දා ගන්න පුලුවන් ගොඩක් Template මෙතන තියනවා.

මෙතන් වෙනස් වුනාට search කලාම එන්නෙ google search results නිසා බය වෙන්න දෙයකුත් නෑ..

එහෙනම් වැඩේ පටන් ගමු..
මේ link එකට යන්න.



මෙතනින් ඔයාට කැමති Template එකක් තොරාගන්න.

දැන් Google වෙනුවට ඔයාට දාන්න අවශ්‍ය නම දෙන්න.

දැන් එන page එක තමයි Google Homepage එක.

දැන් අපි ඒක homepage එකට දා ගමු.

මේක ඔයා භාවිතා කරන web browser එක අනුව වෙනස් වෙනවා..

මුලින්ම අපි හදාගත් homepage 1 URL 1 copy කරගන්න..



1. Firefox use කරන අයට

Tools--->Options--->Genaral--->Homepage කියන තැනට තියන address එක delete කරලා කලින් copy කරගත්ත එක paste කරගන්න.




2. Google chrome/Rockmelt use කරන අයට
Options (or Settings) යන්න. 
මෙහි On Startup---->Open a specific page or set of pages ඉදිරියෙහි ඇති set pages යන්න click කරන්න..

දැන් එහි දැනට තිබෙන address delete කර Enter URL වලට අප කලින් copy කරගත් URL එක paste කරගන්න.

නමුත් ඇතැම් Google Chrome සංස්කරණ සදහා එය ඇත්තේ පහත අයුරිනි.

මෙහි On Startup වලට Open the home page ලෙස ද, Homepage වලට Open this page යටතේ කලින් කිව්වා වගේ URL එක paste කරගන්න.






3. Internet Explorer සදහා

Tools--->Internet Options

Genaral--->Homepage වලට අප කලින්  copy කරගත් URL ඒක paste කරන්න.






වෙනත් Browser use කරන අයටත් (settings වලට ගිහින් Homepage එකට මේක දුන්නම හරි

දැන් ඒ Window එක close කරලා බලන්නකෝ වැඩේ ගොඩද කියලා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment