Powered by Blogger.

Use කරපු phone එකක් ගන්න කලින් මේ ගැනත් සිතන්න.

භාවිතා කරපු දෙයක් ගන්න එක පරිසරයටත් අපේ සාක්කුවට හිතකරයිනෙ.. ඒත් use බඩු විකුනන අය අතර හොද අය වගේ වංචාකාරයොත් ඉන්නවනවනේ.. ඒ අයගෙන් බේරිලා හොද බදුවක් ගන්න පොඩි අදහසක් ගන්න තමයි මේ post එක ලියන්නේ..





ඔබ  ගන්නා භාන්ඩය ගැන තවම Research එකක් කරන්න.

උදාහරණයක් වශයෙන්ඔබ ගන්නේ Samsung s3 එකක් කියලා හිතන්නකෝ..  මුලින්ම සැම්සුන්ග් කියන Brand එක ගැන පොඩි සොයාබැලීමක් කරන්න. ඒ කියන්නේ Samsung සමාගමේ ඉතිහසය ගැන වගේ පොඩ්ඩක් හොයලා බලන්න (Samsung,Nokia,Apple,Sony වගෙ ප්‍රසිද සමාගම් ගැනනම් එච්ච්ර හොයන්න ඕන නැහැ.. එත් ඔය එච්ච්ර ප්‍රසිද්ද නැති සමාගම ගැන් හොයලා බලන්නකෝ..)

ඊට පස්සෙ අපි ගන්න model එක ගැන ඒ ගැන අපේ යාලුවන්ගෙන්, Facebook එකෙන් වගේ පොඩි පොස්ට් එකක් දාලා අහන්න් පුලුවන්න්. උදාහරණයක් විඩියට ගත්තේ S3 එකනේ ඉතින් s3 use කරපු අයගෙන් ඒ phone එක ගැන හොයලා බලන්න ඕන. ඒ ලැබෙන comment අනුව ඒ model එකේ condition එක ගැන idia එකක් ගන්න පුලුවන් ඒක හොදයිද? නැත්ද? කියලා....


Phone ගැන ලොකේ වටේම ඉන්න අයගේ විචාර දැනගන්න පුලුවන් හොද තැනක් තමයි GSMArena කියන්නේ.. මෙතනින් ගිහින් වැඩි හොදටත් එක්ක මේකත් බලන්නකෝ.

මිල ගැන හොද අවදානයක් දෙන්න.

ඔබ ගන්න බාන්ඩය දැනට වෙලදපොලේ පවතින මිල සහ ඔබ මිලදී ගන්න මිල සමග සසදන්න. සාමාන්යෙන් second hand භාන්ඩයක සාමාන්‍ය වෙලද පොල වෙන්නේ ඒ භාන්ඩේ Brand new මිලෙන් භාගයක් වගේ.. (විකුනන්නා මත මෙය රදාපවතී ...)

අනිත් වැදගත්ම දේ තමයි නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය තියන කලයතු අලුත්වැඩියා කර දැනගැනීම.


අනිත් වැදගත්ම දේ තමයි ඔබ මිලදී ගන්නා භාන්ඩය original දැයි පරීශාකරගැනීමයි. ඒ සදාහා පහති  ඇති ලිපි ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවී.(විශේෂයෙන්ම Phone ගන්න අයට ) 


මෙන්න ලිපි මාලාවක්ම 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment