Powered by Blogger.

FB එකේ පරණ විදියටම chat කරමු.. (Get old chat-box style again)


ගොඩක් අය FB එකේ දාපු අලුත් (කියලා කිව්වට දැන්නම් ටිකක් පරණ) chat style එකට කැමති නෑ...

එහෙම අයට මෙතනින් ඒක නැතුව පරණ විදියටම වැඩේ කර ගන්න පුලුවන්...

Google Chrome use කරන අය..

මේ link එකට ගිහින් Add to Chrome කියලා එකක් ඇති. ඒක Select කරන්න.

https://chrome.google.com/webstore/detail/socialreviver/bfipfkeoidmndggnnpobeenlamiclald?hl=en


Firefox use කරන අය..

1. මුලින් මේක install කරලා

Install 1

2. මේකත් install කරන්න..

Install 2

දැන් log වෙලා බලන්න වැඩේ ගොඩද කියලා...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment