Powered by Blogger.

Pen drive 1, Hard disk 1 icon එක වෙනස් කරමුද?



ඔන්න අද ගෙනාවා පට්ට වැඩක්. පට්ට කියන්නෙ මේකෙන් අපිට පුලුවන් අපිට අපේ Pen drive 1, Hard disk 1 icon එක වෙනස් කරන්න.. මේ තියෙන්නේ මම එහෙම මගේ pen එකට දාලා තියන icon 1.



ඔයාලටත් කැමති විදියට මේකට ඔයාට කැමති පොඩි photo එකක් වුනත් දාන්න පුලුවන්. මේක කරන්න පියවර 3ක් තියනවා.
1. icon 1ක් සෑදීම
2. Autorun file එකක්  සෑදීම
3. ක්‍රියාත්මක කිරීම

1. icon 1ක් සෑදීම
මේ සදහා ඔයාගෙ ලග තියන ඕනම icon එකක් දාන්න පුලුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගෙම icon එකක් හදන්න පුලුවන්.

කොහොමද අපේම icon 1ක් හදන්නේ?
ඕනනම් මෙතනින් icon  ටිකක් downlaod කරගන්න. (475KB)



නැත්නම් මේකට ඔයාගෙ ලග තියන photo එකක්ම .ico file එකක් විදියට convert කරගන්න එක තමයි easyම වැඩේ. මේකට මමනම් use කලේ හැමදෙයක්ම convert කරන්න පුලුවන් format factory software 1. ඒක ගත්තෙ නැත්නම් ඒක මෙතනින් ගන්න. 






එහෙමත් නැත්නම් ඔයාට මෙතනින් icon 1ක් හදාගන්න වුනත් පුළුවන්

2. Autorun file එකක්  සෑදීම
Notepad open කරගන්න.
මේ විදියට type කරන්න (නැත්නම් copy-->paste කරලා edit කරන්න)

[autorun]
Label=cyberspace
Icon=MyIcon.ico 




මේකෙ Lable වලට ඔයාගෙ pen 1 නම දීලා Icon වලට අපි හදපු icon 1 නම(.ico කෑල්ලත් එක්ක) දෙන්න. 

දැන් ඒ notepad file එක normal විදියටම autorun.inf විදියට නම දාලා save කරගන්න.


දැන් ඒ notepad file එකයි icon file එකයි දෙකම pen එකට copy කරගන්න. (මේ file 2 Folder වලට දාන්න එපා.)



දැන් ඒ file දෙකම select කරලා R.click-->properties ගිහින් Hidden දෙන්න.






දැන් pen එකනම් remove කරලා ආයෙත් ගැහුවම icon 1 පෙන්නාවි. Hard disk එකක්නම් කොම් එක restart කරන්න වෙනවා...

වැඩේ ගොඩ නේද?

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment