ඔයාලටත් කැමති විදියට මේකට ඔයාට කැමති පොඩි photo එකක් වුනත් දාන්න පුලුවන්. මේක කරන්න පියවර 3ක් තියනවා.
1. icon 1ක් සෑදීම
2. Autorun file එකක් සෑදීම
3. ක්‍රියාත්මක කිරීම
1. icon 1ක් සෑදීම
මේ සදහා ඔයාගෙ ලග තියන ඕනම icon එකක් දාන්න පුලුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගෙම icon එකක් හදන්න පුලුවන්.
කොහොමද අපේම icon 1ක් හදන්නේ?
ඕනනම් මෙතනින් icon ටිකක් downlaod කරගන්න. (475KB)
නැත්නම් මේකට ඔයාගෙ ලග තියන photo එකක්ම .ico file එකක් විදියට convert කරගන්න එක තමයි easyම වැඩේ. මේකට මමනම් use කලේ හැමදෙයක්ම convert කරන්න පුලුවන් format factory software 1. ඒක ගත්තෙ නැත්නම් ඒක මෙතනින් ගන්න.
එහෙමත් නැත්නම් ඔයාට මෙතනින් icon 1ක් හදාගන්න වුනත් පුළුවන්
2. Autorun file එකක් සෑදීම
Notepad open කරගන්න.
මේ විදියට type කරන්න (නැත්නම් copy-->paste කරලා edit කරන්න)
[autorun]
Label=cyberspace
Icon=MyIcon.ico
දැන් ඒ notepad file එක normal විදියටම autorun.inf විදියට නම දාලා save කරගන්න.
දැන් ඒ file දෙකම select කරලා R.click-->properties ගිහින් Hidden දෙන්න.
දැන් pen එකනම් remove කරලා ආයෙත් ගැහුවම icon 1 පෙන්නාවි. Hard disk එකක්නම් කොම් එක restart කරන්න වෙනවා...
වැඩේ ගොඩ නේද?
Blogger Comment
Facebook Comment