Powered by Blogger.

Windows 10 නොමිලේ ලබාදෙන බව මයික්‍රෝසොෆ්ට් සමගම ප්‍රකාශ කරයි.. (Windows 10 Free for Users)




Windows 10 Preview version ඉතා විශාල ප්‍රමාණයක් Download කර තිබෙන බවට Microsoft සමාගම ප්‍රකාශ කළා. ඒ පිලිබදව කලින් ලිපියකින් සදහන්කලා.

Microsoft සමාගමේ අලුත්ම ආරංචි අනුව Windows 10 සදහාවන Original පිටපත නොමිලේ නිකුත්කිරීමට නියමිත වෙනවා.



හැබැයි මේ විදියට නොමිලේ ලැබෙන්නේ දැනටමත්  Windows 7, Windows 8 හා Windows 8.1 Original පිටපත් භාවිතා කරන අයට විතරලු...

:(

මොනවා කරන්නද? පුරුදු විදියටම හොර කොපි Use කරමු..
:D


මේ පිලිබදව කලින් පලකල ලිපිය මෙතනින්..

Windows 10 ලගදීම නිකුත්වන බවට ආරංචි.. (Announcing Windows 10)

Reference: http://www.hirunews.lk/sinhala/business/101783/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B7%8A-10-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment