Powered by Blogger.

blog එකටත් resent post slide show .එකක්....

පොස්ට් එක ලියන්න කලින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.... කියලා මුලින්ම කියන්න් ඕන....
අලුත් අවුරුද්දේ අපේ පලවෙනිම පෝස්ට් එක තමයි මේ.

අපි එහෙනම් වැඩේට  බහිමුකෝ.




ඔය වගේ පොඩි slid show එකක් දාලා තියෙනවා දකින් ඇතිනේ අපේ blog එක බලන්න එන කොට.. ඔය ඔක දාන්නෙ කොහොමද කියලා මගෙන් අපේ blog එකක කියවන යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුවා...

මුලින්ම මේ තියෙන code එක copy කරගන්නකෝ....

<link rel="stylesheet" type="text/css" href="http://blogger-json-experiment.googlecode.com/svn/resources/blogger-feed-rotator-plugin/default-style.min.css"/>
<div id="slider-rotator" class="slider-rotator loading"></div>
<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.9.1/jquery.min.js"></script>
<script type="text/javascript" src="http://blogger-json-experiment.googlecode.com/svn/resources/blogger-feed-rotator-plugin/blogger-feed-rotator.min.js"></script>
<script type="text/javascript">
makeSlider({
    url: "your blog url"
});
</script>

"your blog url" කියන තැනට බ්ලොග් එකෙ URL එක .දෙන්න..

දැන් හැමදමත් කරන සුපුරුදු වැඩේ තමයි තියෙන්නෙ?...

blogger dashboard > layerout > java script/html  ගිහින් ඔය code එක copy කරන් බලන්නකෝ..

වැඩේ හොදනම් අපිට comment එකකුත් දාන් යන්න අමතක කරන්න එපා..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: