Powered by Blogger.

ඔයාගෙ Blog 1 දැන් Online ඉන්න ගනන, Visitors ගනන පෙන්වන ගැජට් එකක් එකතු කරමු..



මේකට මුලින්ම මේ website 1 යන්න ඕනෙ,


දැන් SignUp යන්න.
(මේකෙ signup වෙන්න ගොඩක් ලේසියි. තත්පර 30යි)





දැන් My counters වල ඔයාට කැමති විදියට data දාන්න. (කියෙව්වම තේරෙනවා)


මෙතන Start at කියන තැන default එන්නෙ 0. කියන්නෙ ඔයාගෙ Blog එක ගොඩක් අය දැනටමත් ගොඩක් අය බලලා තියනවනම් 0 වෙන්න බෑ නේ.
එතනටත් ඔයාගෙ දැනට තියන Blog View ගනන දෙන්න.

දැන් Counter code වලට එන code එක Copy කරගන්න.




දැන් Design----Page Elements වල Add a gadget දෙන්න.

එතන පහලට ගිහින් HTML/Java Script ලග තියෙන + ලකුණ select කරන්න.

දැන් Title එකට කැමති එකක් දීලා Content වලට අර කලින් Copy කරගත්ත code එක paste කරගෙන save දෙන්න.



එතකොට මේ වගේ gadget එකක් එකතු වෙලා තියේවි.

දැන් ඕනනම් Preview එකක් බලන්න. නැත්නම් කෙලින්ම Save දෙන්නත් පුලුවන්.
දැන් Blog එකට ගිහිල්ලම බලන්න වැඩේ ගොඩද කියලා...
(මේ වගේ නැතුව අපිට ඕන විදියටම මේක හදාගන්නත් පුලුවන්.
ඒකට My themes යන්න ඕනෙ)

මේ ලිපිය ප්රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා...
මේ වගේ තවත් Blog වැඩ කෑලි තියනවා. ඒවත් බලන්න..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. වැදගත් දෙයක් යාළු ,ස්තූතියි

    ReplyDelete
  2. thanx machan.thawa lipi danna..godak ayata wedagath ei.

    ReplyDelete
    Replies
    1. Thank you so much for your comment.
      Keep in touch with Cyber awakashaya

      Delete
  3. thanx yaluwa.oyage lipi godak wadagath.me wage lipi issarahatath danna.good luck.

    ReplyDelete
  4. thanx yaluwa.oyage lipi godak wadagath.me wage lipi issarahatath danna.good luck.

    ReplyDelete
    Replies
    1. Thanx Machan.
      Me dawaswala chuttak busy nisa poddak update wenna beri una. Keep with us...

      Delete