Powered by Blogger.

අලුත්ම Samsung Galaxy Dual sim ස්මාර්ට් දුරකථනය..





Dual sim වලට කැමති අයට වගේම Samsung Smart phone වලට කැමති අයට අලුත් ජංගම දුරකථනයක් ලබන මාර්තු මස එළිදක්වන බව Samsung සමාගම ප්‍රකාශ කරනවා.

විශේෂ ලක්ෂණ..
  • ප්‍රමාණයෙන් ඉතා සිහින් වීම. (අගල් 0.25)

  • 5.5-inch 1080p sAMOLED display
Full HD display එක නිසා Display quality එක සුපිරියටම ඇති..

  • 64-bit Snapdragon 615 octa-core processor


Processor 8 ක් තියනවා... Speed එක ගොඩක් හොද වේවි.
  • 13MP main camera & 5MP front camera
front camera එක 5MP නිසා video call, Skype වලට වගේම මේ දිනවල ගොඩක් ප්‍රසිද්ධ selfie වලට ගොඩක් හොදයි. 

  • Dual Sim 
  • 4G
තවත් ගොඩක් විස්තර මෙතනින් බලාගන්න පුළුවන්..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment