Powered by Blogger.

Internet එකෙන් නොමිලේ MMS යවන්න ක්‍රමයක්

ලංකාවෙ MMS එකක් phone එකකට යවන්න Rs.5 ක් විතර යනවා. ඉතින් අවුරුදු කාලෙට, වෙසක් එකට වගේ යාලුවන්ට යවනකොට දන්නෙම නැතුව ලොකු ගානක් යනවනේ.
ඉතින් සත 5ක් වත් යන්නෙ නැතුව MMS යවන්න පුලුවන් ක්‍රමයක් තියනවා.
හැමෝටම mail address එකක් තියනවනේ. (වැදි නායක වන්නිලා ඇත්තොටත් තියන එකේ ඔයාට නැති වෙන්න බෑ නේ) ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail  එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel -Dialog userලට විතරයි.
අපේ මල් කඩන hutch යාලුවන්ට මේක කරන්නෙ කොහොමද කියල ලගදිම කියන්නම්කෝ. ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි.

+9471xxxxxxx@mms.mobitel.lk
+9477xxxxxxx@mms.dialog.lk


යවන කෙනාගෙ address එකේ මේ විදියට දාල normal විදියට යවන්න.

ඔය x වෙනුවට යවන්න ඕන කෙනාගෙ no එක දාන්න.

තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.


Free SMS යවන ක්‍රමයත් කියල දාන්නම්කෝ....

මුලින්ම මේකට යන්න.......

http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/index.html



මෙතන from කියන එකට කැමති no එකක් දාන්න.
ඒක යවපු කෙනාට බලන්න බෑ


හරි ගියාද කියලත් comment එකක් දාන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: