Powered by Blogger.

ඔබේ පරිගනකය Slow ද? part 2

මේක කියවන්න කලින් ඔයා මගේ පලවෙනි ලිපිය කියවන්න ඇති කියලා මම හිතනවා.

අද කියන්න යන්නෙ computer එක start වෙනකොට (startup) ගොඩක් software run වෙන එක නවත්තන්නෙ කොහොමද කියලා.
computer එක on වෙනකොට ඒ හැම එකක්ම RAM එකෙන් load කරගන්නවා. එක නිසා කරන්න හදන්නෙ ඒ load වෙන program මොනවද කියලා බලලා ඕන නැති ඒවා remove කරන්නයි.

Run එකට ගිහින්(windows key+R
in windows 7 can input search )

 MSCONFIG කියලා type කරන්න.




startup select කරලා එන list එකේ අපට on වෙනකොට අවශ්‍ය නැති program වලට තියන ටික් එක ඉවත් කරන්න.


සැලකිය යුතුයි:
පරිගනකය strat වනවිට start වියයුතු software විශාල ප්‍රමානයක් ඇති බැවින් ඔබ හොදින් දන්නා appication වලට පමනක් මෙය කරන්න.system files වලට මේක කරන්න එපා...

කියවලා ඉවරනම් 3 වෙනි ලිපියත් බලන්නකෝ

එහෙනම් මම ගියා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. එල කිරි කොල්ලා.කියන්න වචන නැ යාලු.මටනම් මාර වැදගත් ලිපියක්.මට හම්බ උණු සුපිරි බ්ලොග් 1ක්.සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. සුබ අනාගතයක්.....!
      හරි හරි..

      Thanx යාලු..

      Delete